Category

Powered by Blogger.

Leran Hacking

Showing posts with label අනම් මනම්. Show all posts
Showing posts with label අනම් මනම්. Show all posts

Tuesday, October 28, 2014

තාම tsu ..... උනේ නැද්ද???? Facebook ඉවරයි......

by elearnhacker  |  in අනම් මනම් at  8:29 AM
http://tsu.co/amalwickramasinghe
අපි Facebook එකට කියක් නම් හම්බ කරලා දෙනවද මේ අලුත් site එකත් Facebook වගේම තමයි හැබැයි වෙනස තියෙන්නේ මෙයාලට හම්බෙන ගානෙන් අපිටත් ගානක් ගෙවනවා අපේ account එකේ $ 100ක් උනාම අපිට ඒ ගාන ගන්න පුළුවන්.....වැඩි කතා ඕන න පහල තියන pictures ටික බලන්න... කැමති අය මේකේ register වෙලා use කරන්න දැන් මේක ගොඩක් ජනප්‍රිය වේගන එන්නේ මොකටද නිකම් අනුන්ට විතරක් සල්ලි හොයල දෙන්නේ නේද....


http://tsu.co/amalwickramasinghe


මේකේ හොඳ නරක බලන්න නම් අපි බාල වැඩි....අපි බලමු ඉදිරියට දැනට ගොඩක් ජනප්‍රිය වේගන එන්නේ කාලෙකින් Facebook ඉස්සර කරන්නත් බැරි නෑ ....

http://tsu.co/amalwickramasinghe


http://tsu.co/amalwickramasinghe

මෙහිදී ඔබ පලකරන ජයාරූප වලට ලැබෙන like comment හා ඔබ active member කෙනෙකු නම්ඔවුන්ගෙවීමක්කරනුලබනවා...

Saturday, September 20, 2014

Free easy keylogger software | Learn Hacking & how to protect your privacy on the internet | Hack any account

by elearnhacker  |  in අනම් මනම් at  10:58 AM
Hi everyone computer world not safe.Hacker's and cheaters are use various tool to harm you.In little miss you will be hacked and you lost your everything.then you want to know everything.if you know hacking and lose point you can protect your privacy.then start learning about hacking or any thing then better to be a ethical Hacker.

WiFi Hack Click Here.

Hacking Learn Click here. 
Today I'm going to teach you what's the key logger and how to use simple free keylogger software.

1. create fonder name Hacker ( in my case you can create your own folder)

2.open downloaded keylogger software file as below.you can download keylogger software file end part of the this post.
3.after open change Destination folder as your created folder path.

4.changed destination directory and press hide button.
5.Now appear reminder massage.if you want to go keylogger software window you want to press ctrl+alt+y key combination. 
6.Now keylogger software start to capture.for testing purpose I'm try to log mail account.
username : hacker@aluthh.com
password : aluthh.blogspot.com

7.Now you can find new file in your destination folder.file name myinfo.txt but problem is you can read that file.
 

8.that myinfo.txt file content encrypted data and you can't read it it's appear as below.
9. next you want to Decode that file using keylogger software.press ctrl+alt+y key combination and press Decode button. 

10.Next you appear myinfodec.txt file that file content all data what you type after keylogger software started.

11. Finally open myinfodec.txt file you can see username and password what you type.

Note: this information only for educational purpose only.never use for disturb any one's be careful someone can put key logger file to your computer and they can stole your privet data too..
Download keylogger software here  

Friday, September 12, 2014

PTC Earning secret | internet එකේ සල්ලි හොයන රහස් | Add click කරලා මාසෙට $$ 500ක් හොයන්නේ කොහොමද?

by elearnhacker  |  in අනම් මනම් at  10:04 AM
අද නම් ගෙදර post එකක් ලියන්න තමයි හිටියේ එත් මේ post එක නෙමෙයි අපේ යාළුවෙක් comment එකක් දාලා තිබ්බ විස්තර අහල හන්දා ඒ හන්දා මේ post එක දාන්න හිතුනේ.මන් කිවේ පැයකින් දෙන්නම් කියල එත් ගොඩක් වෙලා ගියා.වේලාවට වැඩ කරපු මන් දැක්ක එකම තැන campus එකේ lecture ටික විතරයි ලංකාවේ.ඒ හන්දා පොඩි සමාවක් තියනවා..එහෙනම් අපි දැන් කතා නවත්වල වැඩේට බහිමු.කම්මැලි උනත් කරන්න කලින් මේ ලිපිය සම්පුර්ණයෙන් කියවන්න.......
http://www.neobux.com/?rh=616D616C616E616E646131

Tuesday, September 2, 2014

Internet එකෙන් සල්ලි හොයමු | Internet Money

by elearnhacker  |  in අනම් මනම් at  12:06 PM


කොහොමද යාළුවනේ? හැමදාම hacking ඉගෙන ගත්තා කියලා ඇති වැඩක් නෑ නේ ඒ හන්දා අද දෙන්න හිතුන අලුත් දෙයක් මේක මේ අපේ අතට කියක් හරි හොයා ගන්න පුළුවන් වැඩක් Facebook එකේ පැය ගනම් නාස්ති කරන කාලයෙන් එක විනාඩි 10ක් මේකට යොදවන්න විතරයි ඕන.Internet Money ගැන අහල තියනවනේ ඕන තරම් add දාල තියෙන්නේ.කතා ඇති දැන් අපි වැඩේට බහිමු.
neobux
                                    
WiFi Hack          Click Here.
Hacking Learn    Click here.
Easy Folder lock Click Here
Facebook Hack    Click Here
මේක පටන් ගත්තාම අතාරින්න එපා දිගටම කරගෙන යන්න.ටික කාලෙකින් තමන්ට හොඳ ගානක් හොයා ගන්න පුළුවන් වෙයි.එක තීරණය වෙන්නේ ඔයාගේ උත්සාහය මත.
http://www.neobux.com/?rh=616D616C616E616E646131
දැන් අපි බලමු කෙටියෙන් මේක කරන්න තියන දේ.
    1. මුලින්ම ඉහල තියන register here button එක click කරලා register වෙන්න.
    2. ඊළගටතියෙන්නේ ඉතින් දවසට තියන add ටික දිනපතා බලන්න.(must watch 4 fixed advertisement)
    3. ඊළඟට සල්ලි ටිකක් එකතු උනාම referral ලා rent කරන්න.අපි විතරක් කරලා නම් සල්ලි හොයනවා බොරු... :D (නැත්නම් paypal එකක් තියේ නම් එකෙන් $ 5 or $ 10 දාලා rent කරන්න.)
    4. තව දන්නා දන්නා යාළුවන්ට referral link එක දිලා direct referral ලා හදා ගන්න.
    5. එතකොට ඔයාට මාස තුනකින් විතර $ 60 ක් $ 100 අතට ගන්න පුළුවන් අනිවා.

    Payment ලැබෙන බවට සහතිකයක් ....
    මට මේක හම්බුනේ NeoBux Forum එකේ තිබිල අපේ ලංකාවේ කොල්ලෙක් $ 216 ක් හොයලා මෙතනින් ගිහින් බලන්න ඔය screen ෂොට් page එක තියෙනවා.
    http://www.neobux.com/?rh=616D616C616E616E646131
     මේ ඉහල තියෙන්නේ මගේ rented referral ලා click කල විදිය දවසට 52ක් විතර මන් 25 දෙනෙක් ගත්තේ PayPal එකෙන් $5 ක් ගෙවල.
    එතකොට ලැබෙන ලාබය පහත විදියට.
    For Standard membership
    52 add click * one click earn * 30day's
    52 * .005 * 30 = $ 7.8 
    $ 5ක් දැම්මාම මාසේ අන්තිමට අපිට $ 7.8 ක් හම්බෙනවා.ඒ වගේ ලොකු referral සෙට් එකක් හදා ගත්තාම හොඳ ගානක් හොයන්න පුළුවන්.(හැබැයි අපි අපේFixed advertisement හතර click නොකලොත් පාඩු තමයි.)
    මේ වගේ 200 referral හදා ගත්තොත්?

    52 * .005 * 30 * 8 = $ 62  (200/25 = 8)
    For Golden membership 
    2*200*30*0.01 = $120 - 40 = profit $ 80 ( අපි golden upgrade උනොත් මාසෙට මේ වගේ ගානක් ගන්න පුළුවන් referral 200 ක් ඉන්නවා නම්.මේ $ 40 අඩු කලේ ඒ ගාන referral rent කරන්න යන හන්දා.
    හොඳයි නේද වැඩේ.මේකේ වැඩි විස්තර හා වැඩේ කරන හැටි තේරුණා මදි නම් පහලින් බලන්න.එත් ?ක් තියේ නම් comment එකක් දාන්න.
    1. මුලින්ම ඉහල තියන Link එක click කරලා register වෙන්න පුළුවන් ඔයාලට.මේකට කියන්නේ PTC ( Pay to click ) කියල මේක කරන්න ගොඩක් site තියෙනවා එත් ගොඩක් ඒවා Spam site add click කරාට කවදාවත් සල්ලි අපිට එවන් නෑ.මන් මේ කියල දෙන්න යන්නේ දැනට අවුරුදු 7 කටත් කලින් පටන් ගත්ත site එකක් ගැන විශ්වාස කරන්න පුළුවන් මට්ටමේ තියෙන එකක්.
    2. ඒ link එකට ගිහාම site එකක් open වෙයි new tab එකක පහල තියන රූපේ ලකුණු කරලා තියනව වගේ register click කරන්න.

     neobux-registration1
    3.ඊළඟට පහල තියනවා වගේ New registration form එකක් එයි.එකේ ඔයාගේ විස්තර ටික දාලා fill කරලා continue කරන්න.මේකේ අහන Payza /Paypal e-mail එකටත් ඔයාගේ email එකම දෙන්න එකට Payza account එකක් හදන හැටි පස්සේ කියල දෙන්නම්.එකෙන් තමයි ඔයාලට සල්ලි ගෙන්න ගන්න පුළුවන්. 

    neobux-registration

    4.ඊළඟට තියෙන්නේ email එක verify කරන්න ඔයාල දුන්න email එකට verify code එකක් එයි එක දාන්න පහල රූපේ තියනවා වගේ එන window එකේදී.
    verification
    5.දැන් account එක හදලා ඉවරයි ඔයාගේ username password දිලා "send" button එක click කරලා log වෙන්න.
    neobux-login

    6.ඊළඟට තියෙන්නේ add බලන්න.ඔයාල log වෙලා View Advertisement ගිහාම ඔයාලට තියන add ටික පෙන්නනවා එකක් උඩ click කරාම රතු ඩොට් එකක් එයි එක click කලාම add එක load වෙලා ඔයාලගේ account එකට ගානක් එකතු උනා කියල වතෙඉ එතකොට වැඩේ ඉවරයි.හරිම simple වැඩක් නේද?
    http://www.neobux.com/?rh=616D616C616E616E646131
     7.ඊළඟ කාරණේ මේක අපි click කරලම $ 2ක් හොයා ගන්නත් ගොඩ කාලයක් යනවා එකට කරන්න තියෙන්නේ මේකේ තියන referral link යාළුවන්ට දිලා Direct referralලා හදා ගන්න එක එතකොට ඔයාලගේ income එක බලාන ඉද්දි වැඩි වෙයි තව මේකෙන් ඔයාලට rent කරන්නත්  පුළුවන් referral ලා ඒ අය click කරන එවයෙනුත් ඔයාලට ගානක් එකතු වෙනවා.referral ලා rent කරන්න $ 0.6 වගේ ඕන එක හොයා ගන්න ඔයාල දවස ගානේ තමන්ට තියන add ටික click කරන්න ඕන නම් දවසට 10 minutes යයි උපරිම. 
    Neobux error Another user using your IP address already viewed this advertisement in the last 24 hours
    මේ වගේ error එකක් එන්න පුළුවන්.ඒ කියන්නේ මෙයාල අපිව track කරන්නේ Public ip එකෙන් එක අපේ dongle , ADSL එවගේදී වෙනස් වෙනවා එතකොට වෙන කෙනෙක් ට ඔයාට දැන් තියන ip එක තිබිල එයා add click කරලා ඉතින් ඔය ip එකෙන් ඔයාට click කරන්න බෑ අයෙත්. එකට කරන්න ඕන dongle එක ගලෝල ගහන එක එතකොට අලුත් ip එකක් ඇවිත් ඔයාට add click කරන්න පුළුවන් වෙයි.ඔයාලගේ public ip එක බලා ගන්න මෙතනින් යන්න.
    Lan එකක් තියන තැනක නම් ඔයාට මේක දෙතුන් දෙනෙක් එක්ක කරන්න බෑ මොකද ඔය LAN( local area network ) එකකදී සේරම කට්ටිය එලියට යන්නේ එක public ip එකෙන් ඒ හන්දා කරන්න බැරි වෙනවා මේ වැඩේ දෙතුන් දෙනෙක්ට. :D
     
    මේක මුලදී ටිකක් අමාරුයි එත් කරගන යද්දී ලාබයක් ලබන්න පුළුවන් කරලා බලන්න උත්සාහය අත් අරින්න එපා.එහෙනම් සුබ දවසක් ඔයාලට...... 
    මෙතනින් ගිහින් register වෙන්නත් පුළුවන්.
    Internet Money Part II මෙතනින් ගිහින් බලන්න 
    $$500 ක් මාසෙකට හොයන රහස්.... 

    Saturday, August 30, 2014

    Brilliance performance | Dance | Balance @ Beatbox

    by elearnhacker  |  in අනම් මනම් at  12:34 PM
    Must watch all videos not for learn Just for fun @ Happy ........ :D
    What a amazing performance  wooooooow
    What a amazing Balance  
    What a amazing Dancing performance

    Wednesday, August 20, 2014

    Portable software collection | Auto cad | photoshop | firefox

    by elearnhacker  |  in අනම් මනම් at  9:22 AM
    අද දෙන්න හිතුන software collection එකක් මේක මේ software කීවට නිකම්ම software නෙමේ portable software.අපි බලමු දැන් මේ මොනාද portable software කියන්නේ කියල මේ කියන්නේ software එක install කරන්න ඕන නැති ඒවා.අපි software එකක් ගත්තාම එක install කරන්න ඕන නේ එත් මේ portable software install කරන්න ඕන නෑ ඒවා pen එකක දාලා හරි use කරන්න පුළුවන්.වැඩි කතා ඕන න අපි දැන් බලමු මේ software ටික මේ post එක ඉවර කරන නැතිව හැමදාම update කරන්නයි බැලුවේ එතකොට හැමදාම හම්බෙන හම්බෙන හැම software එකම තියෙයි ඒ හන්දා මේ post එක එක්ක හැමදාම රැදෙන්න...... පහල තියන link වලින් download කර ගන්න.


    1. Auto cad portable software එක මෙතනින් ගන්න.

    2. Photo shop portable software Torrent එක මෙතනින් ගන්න.

    3. Microsoft office portable software Torrent එක මෙතනින් ගන්න.

    4. PDF Reader Portable Software එක මෙතනින් ගන්න.

    5. 7zip portable software ( file compression software ) මෙතනින් ගන්න. 

    6. Mozilla Firefox®, Portable software එක මෙතනින් ගන්න.

    7. Google Chrome Portable software එක මෙතනින් ගන්න.

    8. Skype portable software එක මෙතනින් ගන්න.

    9. LAN Messenger Portable software එක මෙතනින් ගන්න. 
    මේකෙන් අපිට local network එකේ චැට් කරන්නයි file sharing වලට use කරන්නයි පුළුවන්.

    10.



    Monday, August 11, 2014

    English sinhala dictionary | En -> Engrisi Dictionary

    by elearnhacker  |  in අනම් මනම් at  9:34 AM
    කොහොමද යාලුවනේ? මට හම්බුන දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන මොකද එක ඇත්තටම හොඳ හා වටින හන්දා.අපේ ඉතින් කඩ්ඩ polish නෑ නේ ඉතින් කොහොමත් වෙබ් page එකක් කියවද්දිත් film එකක් බලද්දිත් නොදන්නා වචන ලෝකයයි නේ එත් ඉතින් ඕක Copy paste කර කර කියවන්න ගියොත් එපා වෙනවනේ.


    මේක මේ මගේ යාළුවෙක් තමයි මටත් හොයල දුන්නේ.ආ මචන් මෙන්න මේකත් දාපන් කට්ටියට වටින දෙයක් කියල.
    මේකෙදි කරන්න ඕන English වචනේ උඩ double click කරන්න විතරයි PDF Web Page ඕන එකක වැඩ.ලේසියට Download link එක මේකේ පහලම තියේ download කරගෙන install කර ගන්න අමාරු නෑ Next Next Finish කිරිල්ලක් තියෙන්නේ.මේක ගැන වැඩි විස්තර බලා ගන්න එයාගේ බ්ලොග් එකෙන්ම මෙතනින් ගිහින් එහෙනම් සුබ දවසක් ඔයාලට.....


    Dictionary එක මෙතනින් Download කර ගන්න.

    Monday, July 28, 2014

    Format කරලා Game ගහන්න සිංදු අහන්න Drivers නැද්ද? ලේසියෙන්ම දාගන්න

    by elearnhacker  |  in අනම් මනම් at  11:35 AM
    ඔයගොල්ලන්ගේ computer එක format කලාම ලොකුම ? drivers හොයන එකනේ නැත්නම් game එකක් සිංදුවක් අහන්න විදියක් නෑ VGA කියයි, sound card කියයි ඔය හැම එකකම පණ දාගෙන හොයනවා.මෙන්න එකට විසදුම පොඩි software එකක් තියෙන්නේ මෙයා driver එක හොයල Install කරලම දෙනවා දාගෙන බලන්න.

    පොඩි Next Next ... Finish කිරිල්ලක් තියෙන්නේ දාගන්න.

    ඊළඟට මේ screen shot එකේ තියනවා වගේ open වෙන්නේ software එක.මේකෙන් Backup, Update වගේම තව දේවලුත් තියේ කරලම බලන්න.

     මෙතනින් ගන්න Software එක.
     

    Facebook office එකේ ලස්සන බලමු ?

    by elearnhacker  |  in අනම් මනම් at  10:43 AM

    මෙන්න ෆේස්බුක් Head office එක




    උඩින් පෙන්නේ මෙහෙමයි !









    මෙන්න ඇත්තම wall එක :D

    © Copyright 2014 Hacking @ Mix . Team support by All rights reserved
    සියලුම හිමිකම් ඇවිරිණි ..